නවතම ප්‍රවෘත්ති

යතුරුපැදි දෙකක් මතට ගසක් කඩාවැටි දෙදෙනෙක් මරුට

මෙලෙස සිදුව ඇත්තේ මුලතිව් - කෝකිලායි මාර්ගයේ උන්නාපිලව් ප්‍රදේශයේ දී මාර්ගයේ ධාවනය වෙමින් තිබු යතුරුපැදි දෙකකටයි . ගස කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත.
Read More »

කැනඩාවේ වීසා ගැන පවසා කළ මුදල් ජාවාරම

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා විවිධ ආකාරයේ දැන්වීම් පළකර මුදල් වංචා කිරීමේ ජාවාරමක නිරතවූ කාන්තාවක් ඇතුළු පුද්ගලයි 5දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

මෙරට HIV පිරිස ඉහළට !

මේ වන විට මෙරට තරුණ තරුණියන් අතර එච්.අයි.වී ආසාදනය කෙමෙන් ඉහළ යාමේ අවදානමක් පවතින බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසහන පවසනවා.
Read More »