ප්‍රසිද්ධ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන "අංගොඩ ලොක්කා" මිය ගිය බව කියන සිදුවීම ගැන විමර්ශනය කරන ඉන්දීය පොලිස් නිලධාරින් පිරිසකට COVID -19 වෛරසය ආසාදනය වී තිබේ.
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් 79දෙනෙකු පූර්ණ සුවය ලබා අද (18) රෝහල් වලින් පිටව ගොස් තිබේ.
Read More »
නව රජයේ තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යවරයා ලෙස පත්වූ නාමල් රාජපක්ෂ මහතා අද (18) සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.
Read More »
නව රජයේ විදුලිබල රාජ්‍ය අමාත්‍ය ලෙස පත්වූ දුමින්ද දිසානායක මහතා සිය ධූරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් අද (18) ආරම්භ කළේය.
Read More »
නව ධීවර වරායන් ඉදිකිරීමේ වැඩ සටහන් මාලාව යටතේ ගන්දර වරායේ වැඩ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව කංචන විජේසේකර මහතා පවසයි.
Read More »
මෙරට පවතින කහ හිඟයට පිළියමක් ලෙස ඉදිරි වසර එකහමාරක කාලයක් සඳහා කහ පිටරටින් ආනයනය කිරීමට අවසරය ලබාදෙන බව
Read More »
සිසු හෙද පුහුණුව සඳහා තුන්දහසක ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් මෙවර බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
Read More »
රුපියල් 50,000ක අල්ලස් මුදලක් ලබා ගත් නාගරික සංවර්ධන අධිකාරියේ, මාතලේ දිස්ත්‍රික් කාර්යාලයේ සැලසුම් නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
වර්තමානයේ මෙරට පවතින අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කළ යුතුව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය
Read More »
එවකට හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පාස්කු කොමිසමේ, පොලිස් ඒකකය වෙත පැමිණ ඇත .
Read More »
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විමසීමක් නොකර ජාතික ලැයිස්තුව සඳහා මන්ත්‍රීවරයකු නම් කිරීම පිළිබඳ යම් කනගාටුවක් තිබෙන බව
Read More »