නවතම ප්‍රවෘත්ති

සියලු විශ්ව විද්‍යාල අගෝස්තු 17 ඇරඹේ

ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට අයත් සියලු විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු එළඹෙන අගෝස්තු 17 වන දින සිට සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම නිවේදනය කරයි.
Read More »

මහින්දානන්ද සිය ධූරයේ වැඩ අරඹයි

නව රජයේ කෘෂිකර්ම කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිය ධුරයේ වැඩකටයුතු නිල වශයෙන් බත්තරමුල්ල රජමල්වත්ත පාරේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද (14 )
Read More »

ජයග්‍රහණයේ ප්‍රතිඵල ලබන්න බලා ඉන්න ඕන-මෛත්‍රීපාල

“වෙහෙසකර අභියෝගක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍ර ඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතුයි“ යනුවෙන් ඊයේ (13) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ෆේස්බුක් ගිණුමේ
Read More »

පාසල්වලටත් සෙමෙස්තර ක්‍රමය

විශ්වවිද්‍යාල මෙන් පාසල්වලටද සෙමෙස්තර ක්‍රමය හඳුන්වා දෙන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න ‘අරුණ’ ට ඊයේ (13 වැනිදා) පැවැසීය.
Read More »

සරත් වීරසේකර සිය ධූරයේ වැඩ අරඹයි

නව රජයේ පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා අද (14) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් යුනියන් පෙදෙසේ පිහිටි එම අමාත්‍යාංශයේ දී වැඩ ආරම්භ කළේය.
Read More »

උපාධි පත්වීම්ලාභීන් සැප්.1 සේවයේ පිහිටුවයි

මහ මැතිවරණය නිසා නතර කෙරුණු, එක්ලක්ෂ පනස්දහසක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙන බව
Read More »

ජීවන් තොණ්ඩමන් සිය ධූරයේ වැඩ අරඹයි

වතු නිවාස හා සමාජ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා කොල්ලුපිටියේ පිහිටි එම අමාත්‍යාංශයේ දී අද (14) පෙරවරුවේ සුභ මොහොතින් රාජකාරි කටයුතු ආරම්භ කළේය.
Read More »

වියළි ගම්මිරිස් මිල ඉහළට

වියළි ගම්මිරිස් කිලෝග්‍රෑමයක මිල රුපියල් පන්සිය හැත්තෑ පහක් දක්වා ඉහළ ගොස් ඇතැයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී.හීන්කෙන්ද පවසයි.
Read More »