නවතම ප්‍රවෘත්ති

සුව ඇමැතිනිය වැඩ අරඹයි

සෞඛ්‍ය ඇමති ලෙස පත්වීම් ලද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (13) දින පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිය ධූරයේ වැඩ බාරගත්තේය.
Read More »

ලාංකික ධිවරයින් පිරිසක් සීෂෙල්ස් හිදී අත්අඩංගුවට

නීති විරෝධි ලෙස ධිවර කටයුතුවල නිරතවීම හේතුවෙන් ශ්‍රී ලාංකික ධිවරයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන සීෂෙල්ස් හිදී රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ
Read More »

අමාත්‍යාංශ රාජකාරි සඳුදට පෙර අරඹන්න

දිවුරුම් දෙන ලද කැබිනට් සහ රාජ්‍ය ඇමැතිවරුන් එළැඹෙන සඳුදා (17 වැනිදා) දිනට පෙර අමාත්‍යාංශවල රාජකාරි කටයුතු ආරම්භ කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම් දී තිබේ.
Read More »

සංචාරකයින්ගේ තොරතුරු ගන්න නව මෘදුකාංගයක්

මෙරට ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසුව මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ තොරතුරු ඇතුළත් කර ගැනීම සඳහා පරිගණක මෘදුකාංගයක් හඳුන්වා දී තිබේ.
Read More »

ජනපති පත් කළ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඉවත් කරන්නේ නෑ

රාජ්‍ය ආයතනවලට පත් කර ඇති සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් එම තනතුරුවල තවදුරටත් කටයුතු කරන බව ජනාධිපති කාර්යාලය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත.
Read More »

සංවර්ධනයේ දී උතුරට ප්‍රමුඛතාවක් දෙනවා-මහින්ද

උතුරු පළාතේ සංවර්ධනය සිය ආණ්ඩුවේ ප්‍රමුඛතාවන් අතර ඉදිරියෙන්ම පවතින බව අගමැති මහින්ද රාජපක්ෂ ඉන්දියාවේ ජාතික සඟරාවක් ලෙස සැලකෙන ‘ෆ්‍රන්ට්ලයින්’ (FRONTLINE) වෙත පවසා ඇත.
Read More »