නවතම ප්‍රවෘත්ති

ප්‍රායෝගිකව සහ යතාර්ථවාදීව අමාත්‍ය මණ්ඩලයක් සැලසුම් කළා

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගිකව සහ යතාර්ථවාදීව අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය සැලසුම් කර ඇතැයි
Read More »

මාලක සිල්වාට ඇප

අත්අඩංගුවට ගනු ලැබු හිටපු මන්ත්‍රී මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා මහතා ඇප මත නිදහස් කර තිබේ.
Read More »

හෙරොයින් සහ රු. මිලියන 7ක් සමග කාන්තාවක් අත්අඩංගුවට

පිටකෝට්ටේ බැද්දගාන ප්‍රදේශයේදි හෙරොයින් ග්‍රෑම් 800ක අධික ප්‍රමාණයක් සහ ලක්ෂ 70ක මුදල් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »

මහාචාර්ය ධම්මික ගංගානාත් මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට

අභාවප්‍රාප්ත මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට (13) සිදුකිරීමට නියමිතයි.
Read More »

නවක මන්ත්‍රීවරුන්ට විශේෂ වැඩමුළුවක්

නවවැනි පාර්ලිමේන්තුවට තේරීපත්ව ඇති නවක මන්ත‍්‍රීවරුන්ට දින 3 ක විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා පවසා ඇත.
Read More »

විද්‍යාපීඨ අයැදුම්පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමයට

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් ඇතුළත් කිරීම සඳහා මාර්ගගත (online) ක්‍රමයට පමණක් අයැදුම්පත් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත
Read More »

මාලිමාවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය හරිනිට

මෙවර මහ මැතිවරණයෙන් ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය පත් කිරිමට එහි විධායක සභාව තීරණය කර ඇති බව
Read More »

ලංකාව සංචාරයට සුදුසු බවට ලෝක සහතිකයක්

විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා ආරක්ෂිත පරිසරයක් පවතින බව සහතික කරමින් ලෝක සංචාරක කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ‘ආරක්ෂිත සංචාරක මුද්‍රාවක්’ පිරිනමා ඇත.
Read More »