පක්ෂයෙන් නෙරපා හැරීම ප්‍රමාද කරන ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස තුන්වැනි පාර්ශ්වයක් මගින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා තිබේ.
Read More »
වාහන ආනයනය තහනම් කර තිබියදී ජපානයේ වාහන අපනයනකරුවන් පිරිසක් මෙරට වාහන ආනයනකරුවන් පිරිසකට වාහන 122ක් හම්බන්තොට වරායට එවා ඇත.
Read More »
මෙරටට පැමිණීමට නොහැකිව විදේශීය රටවල් දෙකක රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 373 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
Read More »
කොළඹ වරාය සේවකයින්ගේ ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වරාය වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් අද (02) උදෑසන පැවැත්වීමට නියමිතව තිබේ.
Read More »
මහ මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අද (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
Read More »
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දෙවන ගුවන් මගී පර්යන්තය ඉදිකිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ(31) දින
Read More »
අපරාධ කල්ලි සාමාජික “කුඩු අංජු”ගේ සමීපතමයෙකු කොළඹ පංචිකාවත්ත ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ලබන 4 සහ 5 යන දිනවලදී සාමාන්‍ය රාජකාරී සඳහා විවෘත නොකරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
මෙක්සිකෝවේ කොරෝනා මරණ සංඛ්‍යාව 46,688 දක්වා ඉහළ ගොස් ඇත.
Read More »
මෙවර මහ මැතිවරණයේ දී ඡන්දදායකයින්ට ඡන්දය සලකුණු කිරීම සඳහා තමාගේ පෑනක් භාවිත කිරීමට අවකාශය පවතින බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
Read More »
මීගොඩ නාවලමුල්ල කනත්ත පාර ප්‍රදේශයේ සත්ව ගොවිපලක් තුල උකුස්සකුප කුඩුකර තබා ගත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැර තිඛේ.
Read More »