සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
Read More »
පොලොන්නරුව ගිරිතලේගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 450 දෙනෙකු ගුරුවරුන් 82ක් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය 07 දෙනකු ස්වයං නිරොදායනයට ලක්කර තිබේ.
Read More »
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානී අඛේසේකර මහතා ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිඛේ.
Read More »
තවත් කොවිඩ්-19 ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read More »
විවිධ ගිනි අවි වලට යොදන උණ්ඩ සහ කඩු කිනිසි සමග රාත්‍රී සමාජ ශාලාවක බවුන්සර්වරයෙකු කිරුලපනදී කොළඹ දකුණ කොට්ඨශ දුෂණ මර්දන ඒකකය විසින් අද අත්අඩංගුවට ගෙන තිඛේ.
Read More »
ලබන අගෝස්තු 05 සහ 06 වනදා දිවයිනේ සියලු සුරා සැල් වසා තැඛේ.
Read More »
අමෙරිකාවේ නාසා ආයතනය බ්‍රහස්පතින්දා (30) අඟහරු ග්‍රහයා මත ජීවය (Life) ඇත්දැයි සොයාබැලීම සඳහා පර්යේෂණ රෝබෝවක් කක්ෂගත කළේය.
Read More »
මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වදින එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකුගේ මැතිවරණ මෙහෙයුම් මැදිරිය
Read More »
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රීක් අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර ඇතුලු 03 දෙනෙකුට මරණ දඩුවම ලබා දී තිඛේ.
Read More »
යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල දී නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 217 දෙනෙකු අද (31) නිවෙස් බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
Read More »
වල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසකින් හෙරොයින් කිලෝ 23 ක් අත්අඩංගුවට ගෙන තිඛේ.
Read More »