මීගමුව බන්ධනාගාරයේ ජේලර්වරයෙකු වන කාලිංග කලුඅග්ගල ලබන 29 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිඛේ.
Read More »
රුවැන්වැල්ල ඉඹුලාන අවි ආයුධ කම්හලක් පවත්වාගෙන ගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිඛේ.
Read More »
පෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට පවරා ගැටළු නිරාකරණයට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.
Read More »
හොරණ, මිරිහාන හා බොරලැස්ගමුව කේන්ද්‍ර කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
Read More »
මීගමුව බන්ධනාගාරයේ ජේලර්වරයෙකු වන කාලිංග කලුඅග්ගල අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.
Read More »
නිරෝධායන කටයුතු අවසන් කළ පුද්ගලයින් තුන්සිය පනස් එක් දෙනෙකු අද (25) නිරෝධායන
Read More »
බන්ධනාගාර රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි රැඳවියෙකු මියගොස් තිඛේ.
Read More »
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර අද (25) විථී සංචාරය කිරීමට නියමිතව තිබේ.
Read More »
මහ මැතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 4,684ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම සභාව පවසයි.
Read More »
පුනුරුද සහන ණය පහසුකම යටතේ අයදුම්පත් 3985 ක් සඳහා මහ බැංකුව විසින් රුපියල් මිලියන 11829 ක මුදලක් අනුමත කර තිඛේ.
Read More »
ලෝව දිනක් තුල වාර්තා වු වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ගෙවුණු පැය 24 ක කාලය තුල වාර්තා විය.
Read More »