ලබන සදුදා(08) සිට බස්නාහිර පළාත තුළ රථ වාහන මංතීරු නීතිය නැවත ක්‍රියාත්මක කරන බව කොළඹ නගරයේ රථ වාහන ඒකකය පවසයි.
Read More »
මෙවර මහනුවර ඇසළ පෙරහැර පැවැත්විම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ලබන 12 වනදා පැවැත්වෙන බව බස්නායකවරුන්ගේ සංගමය පවසයි.
Read More »
දිවයිනේ සියලුම තැපැල් කාර්යාල අද (06) දිනයේ වසා තැබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
Read More »
ලබන සඳුදා(08) දිනයේ සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වුවද දුම්රිය කිහිපයක් එදින ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
ජර්මනියේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද(06) මෙරටට පැමිණිමට නියමිතව තිබේ.
Read More »
දෙමටගොඩ, ආරණ්‍ය පාරේ කළ වැටලීමකින් හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 23 ක් සමග සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1801ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
ජූනි 06 සෙනසුරාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ
Read More »
දිවයිනේ නිරිතදිග කොටස් වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
මෙරටට පැමිණෙන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඔවුන් පැමිණෙන රටෙන් පැය 72 කට පෙර ලබාගත් පී.සී.ආර් පරීක්ෂණ වාර්තා කටුනායක ගුවන් තොටුපලේදී
Read More »
පුත්තලමේ මෙගාවොට් 300 ක විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
Read More »