සති අන්තයේ ගම් බිම් බලා පිටත්වන කාර්යාල සේවකයන් වැඩි ප්‍රමාණයක් සිටින බැවින් අද (29 වැනිදා) සවස මහනුවර සහ බෙලිඅත්ත දක්වා අතිරේක
Read More »
කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් පිරිසක් මියගොස් ඇති බවට කළ අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට හිටපු පාර්ලිමේන්තු
Read More »
මෙරට කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 1530 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
Read More »
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (29 වැනිදා) උදේ 10ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස් වෙයි. ඉදිරි මැතිවරණයට මුහුණ දෙන ආකාරය හා වත්මන්
Read More »
කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ඇතිවූ තත්ත්වය මත රැකියා අහිමි වූ පෞද්ගලික අංශයේ සේවකයන්ට මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව හරහා නව රැකියා ලබාදීමට
Read More »
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට කටයුතු සූදානම් කර ගන්නා ලෙසට මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
Read More »
මිනිස් පරිභෝජනයට නුසුදුසු බී ළූණු තොගයක් කොටහේන ප්‍රදේශයේ ගබඩාවකින් සොයාගෙන තිබේ.
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 17දෙනෙකු මෙරටින් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
Read More »
අඩු ආදායම්ලාභී පාසල් සිසුන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ආහාරවේලක් හිමි සිසුන් ලක්ෂ 12කට පසුගිය මාස දෙකක කාලය වෙනුවෙන්
Read More »
තවත් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුට ලබා දීමට ගෙන ආ හෙරොයින් ග්‍රෑම් 22 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛේ.
Read More »