කොළඹ මහ නගර සභා බල සීමාව තුළ රූපලාවණ්‍යාගාර සහ බාබර් සැලුන් රැසක් වලංගු වෙළෙඳ බලපත්‍රය ලබා නොගෙන වසර ගණනාවක් සේවා කටයුතු සිදුකර ඇති
Read More »
මීගමුව බන්ධනාගාරයේ එල් වාට්ටුවෙන් ශීතකරණයක්, මයික්‍රෝවේව් උදුනක් ඇතුළු ගෘහඋපකරණ සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා වැලිකඩ බන්ධනාගාරයේ
Read More »
බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බවත්,එහි බලපෑම මත මේ සති අන්තයේදී මෙරට නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බවත් කාලගුණ
Read More »
කොවිඩ් 19 වසංගතය සමග තාවකාලිකව නතර කළ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වැඩකටයුතු යළි ආරම්භ කළ බව එම කොමිසමේ
Read More »
හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read More »
කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය වරායන්හි භාණ්ඩ නිශ්කාශනය කිරීමේදී මූලික ගාස්තු සහ ප්‍රමාද ගාස්තු අය කිරීම යළි සිදු කරන බව වරාය අධිකාරිය පවසයි.
Read More »
COVID- 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 915 දක්වා ඉහළ ගොස් ඇත.
Read More »
රජය විසින් යෝජිත, පාසල් සිසුන් සඳහා පෝෂණ මල්ලක් ලබා දීමේ වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන යටතේ
Read More »
කොරෝනා තර්ජනය මධ්‍යයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා මාර්ගෝපදේශ සකස් කිරීමේදී මැතිවරණ කොමිෂන් සභාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට
Read More »
වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතියේ යාවත්කාලීන කටයුත්තක් හේතුවෙන් ප්‍රාදේශිය ලේකම් කාර්යාල හා පළාත් ප්‍රධාන කාර්යාල මඟින් සිදු කෙරෙන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම්
Read More »
තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »