ප්‍රධාන පුවත

ජීවිතේ කියන්නේ හාස්කම් සිද්ධ වෙන තැනක් මගේ ජීවිතේ පස්ගෝරස වගෙයි… ඒ තරම් රහයි

ගැහැනියක් වුණාම සෑමවිටම පවුල කියන වාහනයේ බ්‍රේක් එක වගේ වෙන්න
ඕනේ. ඒක වැරදි තැන්වල ක්‍රියාත්මක වුණොත් අපේ ගමනාන්තයට යන්න
ප්‍රමාද වෙනවා. ඒ වගේම ඒක හරියට ක්‍රියාත්මක වුණොත් හරි පරෙස්සමෙන්
අපේ ගමනාන්තයට යන්න පුළුවන්
Read More »

මිනිස් අම්මා නැති සොවින් අලි දියණියගේ ළය පැලිලා

එයාගෙ කන්පෙති මල් පෙත්තක් තරම් සිනිඳුයි. රෝස පැහැතියි. මේ බබාට
වයස සති තුනක්වත් නැති බව මට තේරුණා. මං ඇගේ හිස හිමිහිට අතගෑවා
Read More »

අලුත් ජනපතිගේ මාධ්‍ය ලේකම් තනතුර අවුරුදු 27ක කෙල්ලෙකුට!

“ඇය හොඳ පෞරුෂයක් තියෙන සහ ඵලදායී සන්නිවේදන හැකියාවක් තියෙන
සුන්දර තරුණියක්. අපි විශ්වාස කරනවා නව රජයේ සියලුම පණිවිඩ ඇය
ජනතාව වෙත විශ්වාසයෙන් අරගෙන යයි කියලා”
Read More »

කැලේ කොළේ අරන් ඇවිත් කැලෑ පොළේ විකුණන දයාවතී

මම හීනයක් දැක්කා දරුවොන්ට හොඳට උගන්නන්න වගේම ගෙවල් දොරවල්
හොඳට හදාගන්න. ඉතිං ඒ හීනයට යන්න දෙවියෝ මට පාරක් පෙන්නුවා. ඒ
පාර එළිපෙහෙළි කරගෙන ගල්බොරළු නොතකා ඉස්සරහට යන්න ධෛර්යය
ගන්න එක මගේ යුතුකම වුණා.
Read More »

ඒ කාලෙ වන්නියෙ බස් දිව්වේ එළවළු තෙල්වලින්

එල්.ටී.ටී.ඊ. පොලිසියේ අය කවදාවත් බොරු කීවේ නැහැ
විනිසුරුවරුන් අධිකරණට ආවේ භූමිතෙල් යතුරුපැදිවලින්. සමහර දවස්වලට
මේවා ලෙඩ දීලා තල්ලු කරන වෙලාවලුත් තියෙනවා
Read More »

ඔහු මිය ගියත් මම තවමත් ඔහු සමඟ නිදියහනට යනවා ටයිටැනික් තේමා ගීතය ගැයූ සෙලීන් ඩියෝන්

ටයිටැනික් චිත්‍රපටයේ 'My heart will go on' ගීතය ගයන ඇය බටහිර සංගීතයේ පුරාවෘත්තයක්
බඳු තැනැත්තියක්

Read More »

මේ ඇමතිකම වගකීමක් මිසක වරප්‍රසාදයක් නෙවෙයි කාන්තා හා ළමා කටයුතු ඇමතිනී – සරෝජා සාවිත්‍රි පෝල්රාජ්

මම කාලයක් ගුරුවරියක් විදියට වැඩ කළා. එහෙම වැඩ කරද්දී
වෛද්‍යවරයෙක් වුණ මගේ සැමියා ඇවිත් මම උගන්වන විදිය බලන් හිටියේ
නැහැ.
Read More »

ඇත්තටම එදා ඒ ගීතය ගායනා කරද්දි මට ඇඬුනා – අයෝමි පෙරේරා

එදා මං නිල ඇඳුමින් ගිහින් ගීත ගායනා කළේ. ඉතින් මං ගීත ගායනා කරද්දි
තාත්තා කෙනෙක් ඇවිත් මට වැන්දා. ඒ දවස අමතක වෙන්නේ නෑ
Read More »

දවසක් එහෙම කෙනෙක් මාව හොයාගෙන අපේ ගෙදරටම ආවා – සචින්තනී කෞෂල්‍යා

මම පෙනුම ගැන ගොඩාක් හිතන කෙනෙක්. ඒක හින්දා නිතරම ව්‍යායාම්,
ආහාර රටා සහ විවිධාකාර සත්කාර කරමින් පෙනුම හොඳින් තියාගන්න
උත්සාහ කරනවා
Read More »

පූජාව ඉවර වෙන්නෙ කොයි වෙලාවෙද එතකන්ම එයත් හොඬවැල උස්සගෙන වඳිනවා

හරියට වත්පිළිවෙත් නොකර එන අයට දඬුවම් දෙන්නේ මද්දු
දැන් අපි දෙන්නටම අපි දෙන්නා නැතුව බෑ. මේ මහ කැලේ ඒ වගේ
විශ්වාසවන්ත යාළුවෙක් ඉන්න එකම කොච්චර දෙයක්ද?
Read More »
1 … 8 9 10 11 12 … 25