විශේෂාංග

කොවිඩ් හොඳ වෙන අයගෙ ඔලුව හොඳ නැති වෙන්නෙ ඇයි?

කොරෝනා වෛරසය නිසා ශරීරයේ හටගන්නා ප්‍රදාහය තත්ත්වයන් නිසා මිනිසාගේ මොළයටත්, ස්නායු පද්ධතියටත් දරුණු ලෙස හානි වෙන්න පුළුවන්.
Read More »

පුංචි දබර අමතක වෙන්නත් එක්ක රසම රස තක්කාලි බතක් හදමුද?

මේ බත කන ඕන කෙනෙක් අහන්නේ හරිම රසයි, හදන්නෙ කොහොමද කියලා. ඒ අහන අයට අකුරක් නෑර මං හදන විදිය කියන්නේ ඒ බත එක්ක බැඳිච්ච මතක බෙදාගන්න ගමන්
Read More »

ඔලිම්පික් විනිසුරුවරියක් විදිහට තේරුණා කියන පණිවිඩේ ලැබුණේ තාත්තගේ මිනිය ඉස්සරහදී

මම ඔලිම්පික් තරඟ 11ක් විනිශ්චය කළා. ඒ වගේම තරඟ වාර 33ක තරඟ තීරක විදිහට කටයුතු කළා. මගේ රටේ කොඩිය 44 වාරයක් ඔලිම්පික් තිරයේ දිස්වුණා. ඇත්තටම ඒක මට ලොකු ආඩම්බරයක්
Read More »

දුව දූෂණය කළේ මම කියලා අලවපු ලේබලේ දැන්වත් ගලවන්න සේයා සදෙව්මිගේ පියා ඉල්ලයි

සමහර ගුරුවරු අදටත් ප්‍රසිද්ධියේ අහනවා ‘ඇයි ඔයා තමන්ගෙම දුවට එහෙම කළේ’ කියලා... ඒ වෙලාවට මම අසරණ වෙනවා
Read More »
1 54 55 56 57 58 67