විශේෂාංග

අවුරුදු එක හමාරකින් නාලා නෑ දැන්වත් මට නාගන්න දෙන්න

මං ගුහාවට ඇතුල්වෙද්දි වයස අවුරුදු 48ක්. දැන් මට 50යි. ඒ කියන්නේ එච්චර කාලයක් මං මිනිස් ආශ්‍රයක් නැතිව නිහඬව හිටියා. ඒ කාලේ පුරාවටම මගේ තනියට හිටියේ මමම විතරයි. මං කතා කළේ මගේ එක්කම විතරයි
Read More »

ඔය ඉඳුල් ටික දෙමළ පැටවු ටිකට කන්න දාපන්

උත්පලා කුමාරිහාමි කවදත් ආඩම්බරකාරියකි. ඔසරිපොට කරකවා ඉනේ ගහගත් ඈ මිදුලට බසින්නට ගිය ගමන නවතා ආපසු හැරී කුස්සියට එබී බැලුවාය.

“ඈ බං සුමනෝ, කාට කන්නද ඔච්චර කිරිබත් හදන්නේ?” කුමාරිහාමිගේ දෑස් තිබුණේ නළලෙහිය.
Read More »

මගේ බොඩියත් කත්‍රිනාට දෙන්න

බෞද්ධ සාහිත්‍යයේ කියැවෙන විදියට මී කුණක් විකුණලා පොහොසතෙක් වුණු මනුස්සයෙක් ගැන කතාවක් ඔයාලා අහලා ඇතිනේ. හැබැයි එදායින් එදා මළ කුණු විකුණලා පොහොසත් වුණු මිනිස්සු ගැන කතා ගැන කවුරුත් අපිට කියලා නෑ.
Read More »

නෝනලා ටිකක් ඉවසුවා කියලා රැකගන්න මිසක් නැතිවෙන්න දෙයක් නෑ

එදිනෙදා ජීවිතයේදී මුහුණදීමට සිදුවන අභියෝග කුමක් වුවද ඒවාට මනසින් නොවැටී ශක්තිමත්ව මුහුණදෙන්නේ කෙසේද යන්න පිළිබඳව බුදු දහම ඇසුරෙන් කරන මේ විග්‍රහය කීර්තිමත් ගුරුවරයෙකු මෙන්ම දේශකවරයෙකු වන ත්‍රිකුණාමලේ කච්චායන හිමියන්ගෙනි.
Read More »

රෝහලකට යන්න එන්න විදියක් නැති අසාධ්‍ය පිළිකා රෝගීන්ට පිහිට වෙන්නයි අපිට ඕන වුණේ

‘ලෝකාන්තය’ කියන්නේ 70 දශකයේ රසිකයන් ඉතාමත් ආදරෙන් වැළඳගත්තු ටෙලිනාට්‍යයක්. සම්පත් ගමගේ කියලා නුවරඑළියේ වතු අයිතිකාරයෙකුයි, සඳලි කියලා රූමත් තරුණියකුයි වටේ තමයි මේ කතාව ගොඩනැගෙන්නේ. සම්පත්ටනම් ඒ වෙනකොටත් 50 පැනලා.
Read More »

පිටින් සිල් ඇතුළෙන් හිල්

ජිවිතේ තේරුම් අරන් ප්‍රතිපත්ති රකින මිනිස්සු බොහොම සන්සුන්. අනිත් අය කරන දේවල්, අනිත් අයගේ සතුට දැක්කම ඒ මිනිස්සුන්ගේ ඇස්වල කටු ඇනෙන්නේ නැහැ
Read More »

අම්මගෙ පිටි එක ඉවර වෙන්න යද්දි මගේ බඩ පපුව දනවා

අම්මාට කන්න බැහැ. කෝපියි කිරියි විතරයි දෙන්නේ. අම්මා බොන්න බෑ කිව්වත් මම බලෙන් හරි කිරි ටික පොවනවා. අම්මා කිරි නොබී ඉද්දි මට හරි බයයි
Read More »
1 4 5 6 7 8 67