Latest News

මහා බැංකු අධිපති ඉල්ලා අස්වෙයි

මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සිය ධූරයෙන් ඉවත් වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර තිබෙනවා.

ඔහු ඒ බව කියා සිටියේ ඔහුගේ නිල ටිවිටර් ගිණුමේ සටහනක් තබමින්.

” සියලු ඇමතිවරු ඉල්ලා අස්වීම් ලිපි බාරදී ඇති මේ අවස්ථාවේදී, මා සේවය කළ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මා විසින් අතිගරු ජනාධිපතිතුමාට යොමුකොට ඇත.”