Latest News

චමරි තරඟාවලියේ ක්‍රීඩිකාව වෙයි

ඕස්ට්‍රේලියාවේ කාන්තා බිග් බෑශ් තරගාවලියේ සුපිරි දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තරගාවලියේ ක්‍රීඩිකාව ලෙස පිදුම් ලැබීමට සමත් වූවාය.

මෙහි විශේෂත්වය වන්නේ තරගාවලියට ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේදී චමරි අතපත්තු තේරී පත් නොවීමයි.

පසුව සිඩ්නි තන්ඩර් කණ්ඩායමෙන් ඇයව තෝරාගැනීමෙන් පසුව ඇය එහි උපරිම ඵල නෙලා ගැනීමට සමත් වී තිබේ.