Latest News

උසස් පෙළ සහ 5 වසර ශිෂ්‍යත්ව විභාග සඳහා අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කෙරේ

2021 උසස් පෙළ විභාගය සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය 2021 සැප්තැම්බර් 15 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

නිවේදනයක් නිකුත්කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කළා.