Latest News

ඊයේ දුන් ඇමති ධූරය අලි සබ්‍රි එපා කියයි

නව මුදල් අමාත්‍ය ධූරයේ ඊයේ දිනයේදී වැඩ භාර ගත් අලි සබ්‍රි අද එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

පසුගිය (03) වැනි දා කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වීමත් සමඟ අලි සබ්‍රි නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ, ඊයේ (04) උදෑසන යි.

අමාත්‍ය ධුරයේ දිවුරුම් දී පැය විසි හතරක් ගත වීමටත් පෙර ඔහු මෙසේ ධුරයෙන් ඉවත්ව තිබෙනවා.