Latest News

අරගලයට සහය දෙන්න නන්දා මාලනී ගාලුමුවදොරට

කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවේ යෙදී සිටින පිරිස සඳහා සහයෝගය ලබා දීමට ප්‍රවීණ ගායන ශිල්පිනි ආචාර්ය නන්දා මාලනී මහත්මිය, මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා හා ස්වර්ණා මල්ලවාරාච්චි මහත්මිය එම අරගල භූමියට පැමිණ තිබෙන බවට වාර්තා වනවා.

1987 කාලය තුලදී රටේ පැවති තත්ත්වය හමුවේ විප්ලවවාදී පවන ගීත නිර්මාණයට දායක වූ ඔවුන් මෙම අරගල බිමට පැමිණීම විශේෂත්වයක්.