Latest News

හොඳම නිළිය ඔස්කාර් සම්මානය ජෙසිකා චැස්ටෙයින්ට

94 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නිළිය සඳහා වන ඔස්කාර් සම්මානය ජෙසිකා චැස්ටෙයින් දිනාගෙන තිබෙනවා.

ඒ ඇය විසින් රංගනයෙන් දායකත්වය ලබාදුන් The Eyes of Tammy Faye වෙනුවෙන්.

මෙවර 2022 ඔස්කාර් සම්මාන උළෙල ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේදී පැවැත්වුණා.