Latest News

නෝර්වේ පාර්ලිමේන්තුවට තේරීපත් වූ ශ්‍රී ලාංකික තරුණිය

ඉකුත් (12) පැවති නොර්වේ මහ මැතිවරණයෙන් එරට පාර්ලිමේන්තුවට ලාංකීය සම්භවයක් ඇති කම්සාජිනි ගුණරත්නම් තේරී පත්ව තිබෙනවා.

1988 මාර්තු මස 27 යාපනයේ උපත ලැබූ ඇය මේ වන විට නෝර්වේ රාජ්‍යයේ සිය ජීවිකාව ගෙනයනු ලබයි.

එරට කම්කරු පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ඇය 2015 දී ඔස්ලෝ නුවර නියෝජ්‍ය නගරාධිපතිනිය ලෙස ද සේවය කර තිබුණා.