Latest News

දිවි ගමනට සමුදුන් ලක්ෂ්මන්

ප්‍රවීන ගායන ශිල්පී ලක්ෂ්මන් විජේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 73ක්.

ගායකයෙකු සේම “ගංඟා” සහ “නිස්සංක” ටෙලි වෘතාන්තය තුලින් රංගවේදියෙකු ලෙසද ඔහු ජනතා හදවතට ලංවුණා.