Latest News

මංගල සමරවීර අභාවප්‍රාප්ත වෙයි

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගනිමින් සිටි හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා.

මියයන විට ඒ මහතා 65 හැවිරිදි වියෙහි පසුවුණා.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදී ඒ මහතා අද (24) මියගිය බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළා.