Latest News

6-9 ශ්‍රේණි සඳුදා සිට ආරම්භ කෙරේ

සියලු පාසල්වල 6, 7, 8, 9 යන ශ්‍රේණි 22 වන සඳුදා සිට ආරම්භ කිරීමට රජය තීරණය කර බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසුවා.

දිවයිනේ සියලුම රජයේ පාසල්වල අනෙකුත් ශ්‍රේණි ලබන සතිය තුල ආරම්භ කරන බවට ඊයේ (15) පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද සඳහන් කළා.