Latest News

KG සමග කාන්තාවක් අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝ 01යි ග්‍රෑම් 100ක් සහිත පාර්සලයක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 38ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විශේෂ කාර්ය බලකා කල්මුණ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (05) වැනි දින වෙල්ලාවලී පොලිස් වසමේ පුලි අඩි හන්දිය අසල දී සිදුකල වැටලීමකදියි.

අදාළ කාන්තාව ශන්කර් පුරම්, මණ්ඩූර් ප්‍රදේශයේ පදිංච්ව ඇති බව සඳහන්.

වැඩිදුර විමර්ශන කටයුතු වෙල්ලාවලී පොලිසිය විසින් සිදු කරනු ඇත.