Latest News

රටේ වත්මන් තත්ත්වය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා එම ප්‍රකාශය සිදුකරන දිනය සහ වේලාව පසුව දැනුම්දෙන බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

රටේ පවතින වත්මන් වාතාවරණය පිළිබඳව එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානය යොමුවීමට නියමිතයි.