Latest News

රජයේ පාසල්වල අනෙකුත් ශ්‍රේණි ආරම්භ කෙරේ

දිවයිනේ සියලුම රජයේ පාසල්වල අනෙකුත් ශ්‍රේණි ලබන සතියේ ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

අද (15) උදෑසන පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා.