Latest News

පාසල් අධ්‍යනය කාලය පැයකින් දීර්ඝ කරයි

අප්‍රේල් මස 18 වන දා සිට පාසල් පැවැත්වෙන වේලාව දීර්ඝ කර ඇති බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් නැවත ආරම්භ කර දිනයේ පැයක කාලයක් වැඩිපුර අධ්‍යනය කටයුතු සිදු කිරීමට නියමිතයි.