Latest News

සුසන්තිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග එක්වෙයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරියක ලෙස ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් නිවේදනය කර පවසා සිටියේ කාන්තා ක්‍රිකට් ප්‍රවර්ධනය සඳහා ඇයව එම තනතුරට පත් කළ බවයි.

අදාළ තනතුර 2023 පෙබරවාරි මස 01 වනදා සිට බලපැවැත්වෙනු ඇති.