කාරයේ පිටිපස දොර හැරගෙන මනමාලි බැස්සා කාරෙකෙන් එළියට. ඇය කාර් එකේ අනෙක් පැත්තට ගිහින් මනමාලයාව අතින් අල්ලාගෙන මගේ දිහාවට ආවා. මට තරුණයාව මතකයට ආවා. මේ දැනට වසර කිහිපයකට පෙර මම සීගිරියේදී දුටු අර තරුණයායි
Read More »
වෙස්සන්තර මද්‍රී දේවියව ශක්‍රයාට දන් දුන්නේ බුදුබව පතාගෙන. ඒත් දුවේ තවම මම නොදන්නා එකම කාරණයකට සාරංග සුරංගනාව අතහැරියා
Read More »
එදා ඔහුට දුව පිරිමියෙක් එක්ක තානායමක ඉන්නවා අතටම අහුවෙලා. හැබැයි දුවට බනින්න ගහන්න ගියේ නෑ. ඒ වෙනුවට ‘මගේ රත්තරන් දුව හරියට හදාගන්න මට බැරිවුණා, ඒකට මට සමාවෙන්න’ කියලා ලියමනක් ලියලා එල්ලිලා මැරිලා තිබුණා
Read More »
ජාතක කතා පොතේ තියෙන 213 වැනි කතාව තමයි ‘ගරහිත ජාතකය’ කියන්නේ. ඔය ගරහිත කියන්නේ ‘ගරහාවට’ ලක්කළා කියන එකටලු. එහෙමත් නැත්නම් අතෑරලා දැම්මා කියන එකටලු.
Read More »
දවසක්දා මට ඒ උන්දැව මුණගැහුනා ගමේ පිරිත් ගෙදරකදි. ඒ වෙලාවේ මම ඇහුවා “කොහොමද මහත්තයෝ අවුරුදු එහෙම? මොනවද කරන අලුත් වැඩ?” කියලා. ඒ වෙලාවේ ඔහු ගත්කටටම කිව්වේ “මොන අලුත්ද සර්. කලින් ඈයෝ ගල් අල්ලපු පාරක්වත් හොයාගෙන අලුතෙන් ගල් ටිකක් අල්ලගත්තොත් ගොඩ” කියලා
Read More »
අවුරුදු සමරද්දි ‘සිංහල බෞද්ධ’ ලේබලේ ගහගන්න අවශ්‍ය නෑ
Read More »
දැඩිමුණ්ඩ හිතන් ඉඳලා තියෙන්නෙ කතරගමයා ටිකක් පෙනුමට ඉන්න නිසා තමන්ගෙ ලකුණු කැපෙයි කියලලු. අන්තිමේදි මට නැත්තම් තොට දෙන්නෙත් නෑ කියලා හිතපු දැඩිමුණ්ඩ හෙණකද බිසෝ බණ්ඩාරව මරලා පෙට්ටියක දාලා මහවැලි ගඟට දැම්මලු
Read More »
ප්‍රේමදාස ඇඟලුම් කම්හල් අරඹනකොට සමහර අය කිව්වා අපේ කෙල්ලෝ ලවා සුද්දියන්ට ජංගි මස්සනවා කියලා. හැබැයි අද අපිට පිහිටට ඇවිත් තියෙන්නේ එදා එහෙම පහත් කරලා සලකපු ඇඟලුම් සේවයමයි
Read More »
තරුණ දරුවන් මේ දිහා පිටින් බලලා ලේබල් අලවන එක කරුණාකරලා නවත්වන්න. සමහර වෙලාවට අපි මුට්ට කරගහන එකා, ත්‍රීවිල්කාරයා කියලා පහතට දාන මිනිස්සු තමයි පාරක තොටක උදව්වක් අවශ්‍ය වුණු වෙලාවක මුලින්ම උදව්වට එන්නේ.
Read More »
ඒ දුවගේ තිබුණ පැහැබර බව හා දයාබර බවින් පිරුණු පෞරුෂය නිසා පංතියේ ළමයින් ඇයට ගෞරව කළ බවක් පෙනුණා. ඒත් දවසක් දුව ඇවිත් මට එකම පැමිණිල්ලක් කරා. ඒ එයා පිටිපස්සෙන් එන පිරිමි ළමයෙක් ගැන
Read More »
දරුවෙකුට කන්න දීගන්න බැරිනම්, තනියම හදාගන්න බැරිනම් මේ රටේ ඕනෙතරම් ආයතන තියෙනවා, හදාගන්න බැරිනම් දරුවන්ව එහෙම තැන්වලට බාරදෙන්න. එහෙම බාරදීලා යන දේවාලෙක යන්න
Read More »