Latest News

සෙරීනා විලියම්ස් ක්‍රීඩාවෙන් සමුගනියි ?

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීීඩිකාවක වන සෙරීනා විලියම්ස් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියෙන් පසු තමා මෙලෙස ක්‍රීඩාවෙන් සමුගන්නා බව ඇය ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් තබමින් ප්‍රකාශ කළා.

40 හැවිරිදි සෙරීනා විලියම්ස් 23 වතාවක් ග්‍රෑන්ස් ස්ලෑම් කේවල ශූරතාවය දිනාගෙන තිබෙනවා.