Latest News

මෙරට පළමු වරට සය නිවුන් දරු උපතක්

අංගොඩ ප්‍රදේශයේ 31 හැවිරිදි මවක් විසින් කොළඹ පෞද්ගලික රෝහලක දී සය නිවුන් දරු උපතක් සිදුකර තිබෙනවා.

පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහැනු දරුවන් තිදෙනෙකු එම මව විසින් බිහිකර ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම වෛද්‍යවරුන් සඳහන් කරන්නේ අදාළ මව සහ දරුවන් නීරෝගි සුවයෙන් පසුවන බවයි.