Latest News

UAE නිදහස් දිනයට සහභාගී වන යොහානි

මැණිකේ මගේ හිතේ ප්‍රතිනිර්මාණ ගීතයෙන් ලොව පුරා ජනප්‍රිය වූ නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත සංගීත සංදර්ශනයක් සඳහා එක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට ජාතික නිදහස් දිනයට සමගාමීව දෙසැම්බර් (2) දින ඩුබායි හි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී මෙය පැවැත්වීමට නියමිතව ඇත.