Latest News

වැලිකඩ බන්ධනාගාරයෙන් හමු වූ සිම්කාඩ්පත්

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින උගන්ඩා ජාතික කාන්තාවක් ෆෝජී වර්ගයේ සිම්කාඩ්පත් 7ක් සමගින් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය විසින් රැඳවියන් පරීක්ෂා කරනු ලැබූ අවස්ථාවේදි බෑගයක සූක්ෂම ලෙස සඟවා තිබූ මෙම සිම්කාඩ්පත් සොයා ගෙන ඇත.