Latest News

යොහානි සිය පළමු හින්දි ගීතය එළිදක්වයි

ඉන්දියානු සමාගමක් වන ටී සීරියස් ආයතනය ඔවුන්ගේ ලේබලය යටතේ යොහානි ද සිල්වාගේ පළමු හින්දි ගීතය අද (28) එළිදක්වා තිබෙනවා.

ඒ shiddat නමින් ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපටයේ නිල ගීතයේ කාන්තා අනුවාදය ( female version ) ලෙස නිර්මාණය වූ ගීතයට තම හඬ එක්කරමින්.