Latest News

යොහානිට ගෞරව සම්මානයක්

‘මැණිකේ මගේ හිතේ’ ප්‍රතිනිර්මාණ ගීතයෙන් ලොව පුරා ජනප්‍රිය වූ නවපරපුරේ යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ‘කළා කීර්ති අභිමාණී’ සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරකීමේ සංවිධානය විසින් මෙම සම්මානය පිළිගන්වනු ලැබුවා.

යොහානි ද සිල්වා ශ්‍රී ලංකාවට ලබාදුන් ජනප්‍රියතාව අගය කරමින් මෙම ගෞරව සම්මානය පිරිනැමා ඇත.