Latest News

ඔස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබාගන්නා CEO – ශෙමාරා වික්‍රමනායක

2021 වසරේ ඔස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබාගන්නා ප්‍රධාන විධායක නිලධාරීන් (chief executive officer – CEO) අතර පෙරමුණට පැමිණීමට ශෙමාරා වික්‍රමනායක සමත්ව තිබෙනවා.

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා Macquarie සමූහයේ ප්‍රධාන විධායක නිළධාරිනිය ලෙස සේවය කරයි.

ඇය පසුගිය ජූනි මාසයෙන් අවසන්වූ මාස 12 තුළ ලබාගෙන ඇති වැටුප ඩොලර් මිලියන 15.97 ක්.

The Australian Financial Review වාර්ෂික ලේඛනය මගින් මෙම තොරතුරු අනාවරණය කර ඇත.

පසුගිය වසර හා සැසඳීමේදී ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විධායක නිළධාරීන් ලබන වැටුප 20%කින් පමණ ඉහළ ගොස් ඇති බව මෙම වාර්ෂික ලේඛනයෙන් පෙන්වා දෙනවා.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ වැඩිම වැටුප් ලබන ප්‍රධාන විධායක නිළධාරීන් 10 දෙනාගේ ලැයිස්තුව පහතින්….

1. Shemara Wikramanayak, chief executive of Macquarie Group, earned $15.97 million

2. Paul Perreault, chief executive of CSL, earned $13.87 million

3. Gregory Goodman, chief executive of Goodman Group, earned $13.38 million

4. Sandeep Biswas, chief executive of Newcrest Mining, earned $10.6 million

5. Mike Henry, chief executive of BHP Group, earned $10.08 million

6. Ruslan Kogan, chief executive of Kogan, earned $8.99 million

7. Brad Banducci, chief executive of Woolworths, earned $8.38 million

8. Alistair Field, chief executive of Sims Metal Management, earned $7.89 million

9. Graham Chipchase, chief executive of Brambles, earned $7.48 million

10. Robert Scott, chief executive of Westfarmers, earned $6.93 million