Latest News

වසරේ හොඳම 20 විස්ස ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංග නිර්දේශ වෙයි

ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ICC ය විසින් නම්කරන වසරේ හොඳම විස්සයි විස්ස ක්‍රීඩකයා තේරීමේ ලැයිස්තුවට නිර්දේශ වී තිබෙනවා.

ඒ සඳහා නිර්දේශ වී ඇති සෙසු ක්‍රිකට් ක්‍රීඩකයන් වන්නේ මොහොමඩ් රිස්වාන්, මිචෙල් මාෂ් සහ ජොස් බට්ලර් යි.

ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ලොව විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ දර්ශකයේ මුල්තැන හිමිකරගෙන සිටියි.