Latest News

තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 41ක් හඳුනා ගැනෙයි

Covid-19 වෛරසයේ ඔමික්‍රොන් ප්‍රභේදයේ තවත් නව රෝගීන් 41ක් ශ්‍රී ලංකාවෙන් සොයා ගෙන තිබෙනවා.

වෛද්‍ය චන්දිම ජීවන්දර මේ බව සඳහන් කළා.

ඔමික්‍රෝන් නව ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් අතර, එය පළමුවරට ශ්‍රී ලංකාවට ඇතුළු වුණේ, නයිජීරියාවේ සංචාරය කළ කාන්තාවක් හරහා යි.

මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන මුළු ඔමික්‍රෝන් ආසාදිතයින් ගණන 45 දක්වා ඉහළ යනු ඇත.