Latest News

5 වෙනිදා සිට බස් ගාස්තු ඉහළට

සියයට 17.44ක අගයකින් මගී ප්‍රවාහන බස් රථවල ප්‍රවේශපත්‍ර ගාස්තුව වැඩි කිරීම ජනවාරි මස 05 වනදා සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හා මගී සේවා අවසර පත් යටතේ ධාවනය වන පෞද්ගලික බස් රථ සඳහා ක්‍රියාත්මක විය යුතු සාමාන්‍ය සේවා ගාස්තු ලැයිස්තුව පහතින් දැක්වේ.