කොළොන්නාවෙන් නාදුනන මළ සිරුරක් සොයා ගැනෙයි January 10, 2022 2:14 pm No Comments කොළොන්නාව තෙල් සංස්ථාව ආසන්නයේ පිහිටි තෙල් ඇලේ තිබී තරුණයකුගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා. අදාළ මළ සිරුර මෙතෙක් හදුනාගෙන නොමැති අතර දෙමටගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.