Latest News

ගීත කෝකිලා ලතා මංගෙෂ්කාර්ට කොවිඩ් ආසාදනය වෙයි

ඉන්දීය ප්‍රවීණ ගායන ශිල්පිණි ලතා මංගෙෂ්කාර්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරනුයේ,මේ වන විට ඇය මුම්බාහි රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

ලතා මංගෙෂ්කාර් 92 හැවිරිදි වියේ පසුවන අතර “nightingale of India” යන නාමයෙන් හඳුන්වනු ලබනවා.