ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කළ ප්රවීණ ගායිකා නීලා වික්රමසිංහ මහත්මිය අභාවප්රාප්ත වී තිබෙනවා.
මාස්ටර් සර්, රන්ටිකිරි සිනා, පුංචි සිතේ පුංචි සිනා වැනි ජනප්රිය ගීත රැසක් නීලා වික්රමසිංහ මහත්මියගේ හඩින් ගායනා කෙරුණා.
මිය යන විට ඇය 71 වන වියේ පසු වුණා.