5 ශිෂ්‍යත්වය හෙට January 21, 2022 11:53 am No Comments පහ වසර ශිෂ්‍යත්ව විභාගය හෙට (22) දිනයේ පැවැත්වීමට නියමිතයි. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින සිසු දරු දැරියන් සංඛ්‍යාව 340,508ක් වනවා. විභාග මධ්‍යස්ථාන 2,943කදී සහ විශේෂ මධ්‍යස්ථාන 108කදී විභාගය පැවැත්වෙනු ඇත.