කප්පම් ඉල්ලා පැහැරගත් 6 හැවිරිදි දරුවෙකුට අමානුෂික පහරදීමක්
දකුණු සිරියාවේ Muhammad Fawaz Qetaifan නැමැති 6 හැවිරිදි පිරිමි දරුවෙකු නාඳුනන පුද්ගලයින් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඇති අතර දරුවා නිදහස් කර ගැනීම සඳහා සිරියානු පවුම් මිලියන 500ක කප්පම් මුදලක් ද ඉල්ලා තිබෙනවා.
පැහැරගත් පිරිස විසින් දරුවාගේ සිරුරට පහර එල්ල කරනු ලබන වීඩියෝ දර්ශන කිහිපයක් ද දරුවාගේ දෙමාපියන් වෙත එවා ඇත.