වයස තුනහමාරක දරුවෙකු ළිඳකට වැටී මරුට February 9, 2022 4:14 pm No Comments මාවනැල්ල වෑගන්තලේ ප්රදේශයේ නිවසක වයස අවුරුදු තුනහමාරක පිරිමි දරුවෙකු ළිඳකට වැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාළ දරුවා මාවනැල්ල රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් සිටි බව මාවනැල්ල පොලිසිය සඳහන් කළා.