විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (04) සිය ධුරයෙහි වැඩ ආරම්භ කරනු ලැබුවා.
මෙහිදී අමාත්‍යවරිය අදහස් දක්වමින් සඳහන් කලේ,තමන්ගේ නො හැකියාවන් වසන් කරගෙන රජයට දොස් පැවරිමෙන් පළක් නොමැති බවයි.
එතුමිය මෙම අදහස් පළ කලේ, සිය අමාත්‍යාංශ පරිශ්‍රයේදී යි.