Latest News

අප්‍රේල් 11 සහ 12 රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කෙරේ

අප්‍රේල් මස 11 සහ 12 වනදා රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත්කරමින් නිවේදනය කරනු ලබනවා.