Latest News

ලංකාවේ වත්මන් තත්ත්වය නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය කියූ කතාව

නිවැරදි ආර්ථික කළමණාකරණයක් නොමැතිවීම, ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වයට මූලික හේතුව බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්තා ආර්ඩන් අදහස් දක්වා තිබෙනවා.

“උද්ධමනය ඉහළ යාම සහ ආහාර හිඟය ජනතා උද්ඝෝෂණවලට මූලික හේතුව වී ඇති බැවින් සියලු දෙනා එකතු වී මෙම තත්ත්වයට විසඳුම් සෙවිය යුතු බවත් ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් නවසීලන්තය අවධානයෙන් පසුවන බවත් ” නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.