13 හා 14 විදුලි කප්පාදුවක් සිදු නොකරයි
අප්‍රේල් මස 13 හා 14 යන දෙදින තුළ විදුලිකප්පාදුවක් සිදු නොකර සිටීමට බොහෝ දුරට ඉඩ ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
එළඹෙන දීර්ඝ නිවාඩුවත් සමග විදුලි ඉල්ලුම අඩුවීම සහ විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් බැවින් මෙලෙස 13,14 දෙදින තුළ විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට ඉඩ ඇති බවයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කලේ.